Video

තරඟය අතර මාලිංගගේ සාක්කුවේ තිබුණු සුදුපාට කෑල්ල නිසා විනිසුරු හොල්මන්වෙයි

ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයේ සිටි විනිසුරුට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.

ඒ වේග පන්දු යවන ලසිත් මාලිංගගේ සාක්කුවේ තිබුණු දෙයක් නිසා.

කොහොම හරි මේ විනිසුරුට මේ සාක්කුවේ තිබුණු දේ ගැන ටික වේලාවක ඉඳළා ප්‍රශ්න සහගතව තමයි ඉඳලා තියෙන්නේ.

ඔන්න කොහොම හරි අන්තිමට මාලිංගගෙන් මේ ගැන විමසලා තියෙනවා ඒ විනිසුරු.  කොහොම හරි එයා සාක්කුවේ දාගෙන ඉඳලා තියෙන්නේ White Hand Warmer එකක්ලු. එම වීඩියෝව බලන්නකෝ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!