Gossip News

ඩුබායි නගරයත් LockDown වෙයි.

කොරෝනා පැතිරීම වැළක්වීමේ විෂබීජහරණය වැඩසටහන සඳහා, සති දෙකක කාලයක් සඳහාපැය 24 ම ඩුබායි සම්පුර්ණයෙන් වසා දැමීමට (Lockdown) තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!