Gossip

ඩුබායිවල විතරක් දකින්න ලැබෙන සුවිශේෂී ඡායාරූප 26ක් – Photos

ඩුබායි කියන්නේ ගල්ෆ් කලාපයේ තියෙන අමුතුම ආකාරයේ රටක්. ඇත්ත වශයෙන්ම ඩුබායි කියන්නේ විශාල වශයෙන් වාණිජකරණය වුණු රටක්. අද අපි ඔයාලට අරගෙන එන්නේ ඩුබායි වල සුවිශේෂීත්වය පෙන්නුම් කරන එයටම ආවේණික වූ ඡායාරූප 26 ක්.

26. රත්තරන් වලින් හැදුව ප්ලේ ස්ටේෂන් එකක්
25. වළාකුලු මධ්‍යයේ තියෙන ජකුසි එකක්
24. මේකනම් එක්කෝ අභ්‍යයවකාශ යානයක් නැත්නම් කාල තරණ යන්ත්‍රයක්
23. කොටි හුරතලේ
22. පූසෙක් විදියට ඇතිකරන සිංහයෙක්
21. කැරට් 24 කිලෝ 160ක් බර රත්තරන් ගඩොලක්
20. ඔටු ට්‍රැෆික් පොලීසිය
19. ඔබ ටැක්සියකට කතා කරාද?
18. ස්ටාර්බක්ස් කියන්නේ මෙහි තියෙන අලංකාර අවන්හලක්
17. සුදු හා රන් පැහැයෙන් දිදුලන දත්
16. රත්තරන් වලින් හදපු ෆෝන් වලටත් ඩිස්කවුන්ට් දෙනවා
15. වැඩිපුර ගණන් කාර් එකද නම්බර් ප්ලේට් එකද?
14. ලැම්බෝගිනි කියන්නේ සාමාන්‍ය පොලිස් වාහනයක්
13. මේ පොඩි ළමයිනට චිත්‍ර අදින්න තියෙන මිල අධික කැන්වස් එකක් ද?
12. ඒගොල්ලෝ රත්තරන් මිල දී ගන්න ෂොපින් යනවා
11. මේ හෝටලේ හැම කාමරේකටම මින් මැදුරක් තියෙනවා
10. භයානක ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරනවා
09. මේ ගුවන් යානා හැම වර්ගයේම මගියන්ට විවෘතයි
08. ලෝකයේ ඇති බරම රත්තරන් මුද්ද
07. ඔටු කිරි චොකලට් කියන්නේ හරිම සුලබ දෙයක්
06. කම්මැලිනම් යන්න දියකිඳුරියන්ගේ ප්‍රසංගයක් බලන්න
05. ඔබටත් ඩොල්ෆීන් කෙනෙක් වෙන්න අවස්ථාවක්
04. බිල් ගෙවන කොට මුහුණ ආරක්ෂා කරගන්න
03. ස්මාර්ට් කැසිකිලියක්
02. පාවෙන විලා හවුස් එකක්
01. කයාකිං යෑමට අවශ්‍ය නම් ඩුබායි වලට එන්න
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!