හොලිවුඩ්

ටොම්, කේටීගෙන් දුරස් වෙයි

හොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන ටොම් කෲස් සහ කේටී හෝම්ස් නීත්‍යානුකූල වශයෙන් දික්කසාද වී තිබේ.

ඒ අනුව වසර 5 ක් පුරාවට පැවති ඔවුන්ගේ විවාහ ජීවිතය පසුගිය සඳුදා (20) දින අවසන් විය.

මෙ‍ම දික්කසාදය ලැබී ඇත්තේ මාස දෙකකට නොවැඩි කාලයකට ඉහත දී ගොනු කළ දික්කසාද නඩුවකට අනුවයි.

මෙහිදී ටොම් කේටී දෙපළගේ සය අවුරුදු වියේ පසුවන දියණිය වන සූරිගේ නීත්‍යානුකූල භාරකාරත්වය කේටී හෝම්ස් වෙත ලබාදීමට ටොම් එකඟ වී ඇත.

2005 වසරේ දී හොලිවුඩයේ පෙම්වතුන් ලෙස සැලකූ ටොම් කේටී දෙපළ 2006 වසරේ ඉතාලියේ දී විවාහ විය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත ‍50 වියේ පසුවන ටොම් නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් හි නිදහසේ කල් ගෙවන අතර අනුව කේටී සහ ඇගේ දියණිය වන සූරි තනිවී සිටින බව හොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.

 

5 Comments

5 Comments

  1. Flossy

    October 12, 2012 at 1:48 pm

    This is both street smart and ientlliegnt.

    • Hanife

      December 19, 2012 at 10:50 pm

      That hits the traegt dead center! Great answer!

      • Khaled

        March 27, 2013 at 12:41 pm

        YMMD with that aswner! TX

      • Carrieann

        March 29, 2013 at 10:04 am

        I was really cfnosued, and this answered all my questions.

    • Keep

      March 27, 2013 at 3:45 am

      Now I’m like, well duh! Truly thnakufl for your help.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!