Gossip

ටෙස්ට් මැච් එක අතරතුර විදෙස් ජාතිකයා නිරුවතින් දුවලා – ගාල්ල ක්‍රීඩාංගනයේ වෙච්ච අමුතු සිදුවීම

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී කිසිවෙකු නොසිතූ ලෙස අනපේක්ෂිත සිදුවීමක් සිදුවුණා.

ඒ එම තරඟය නැරඹීමට පැමිණි විදෙස් ජාතිකයෙකු නිරුවතින් ක්‍රීඩාංගනය හරහා දිවීමයි.

අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට එහි සිටි පිරිසට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවටද වාර්තාවනවා.

කෙසේ වෙතත් ඊයේ පැවති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා.

මේ එම පුද්ගලයාගේ ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!