Gossip

ජෙනිෆර් මෙවරත් ඇද වැටෙයි….

සුපිරි හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදීත් ඇදගෙන වැටී තිබෙනවා.

ඇය සිය මොටර් රථයෙන් බැස රතු පළස මතට අඩිය තබනවාත් සමඟයි මෙලෙස ඇදගෙන වැටි ඇත්තේ.

ඇය පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේදීත් සම්මානය හිමි කරගැනීමට වේදීකාව මතට ගොඩවදින විටම ඇදගෙන වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිර ගියේය.

සම්මාන උළෙල වලදී මෙලෙස ජෙනිෆර් ලෝරන්ස් විසින්  ඇදගෙන වැටීම ඇය පිළිබඳව අවධා‍නය යොමු කර ගැනීමක් වශයෙන් සිදුකරන බව මේ දිනවල අන්තර්ජාලය පුරා කතාබහක් පැතිර යමින් පවතියි.

 

ජෙනිෆර් ලෝරන්ස් මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේදී ඇද වැටුණු අයුරු

 

ජෙනිෆර් ලෝරන්ස් ගියවර ඔස්කාර් සම්මාන රාත්‍රියේදී ඇද වැටුණු අයුරු

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!