Gossip

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මියගිය හේතුව හෙළිවෙයි – පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවූ දේ මෙන්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

මියයන විට ඔහු 55 වන වියේ පසුවුණා.

මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි මාධ්‍යවේදී හේමනලින් මහතා මියගොස් තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!