Video

ජයඳු ප්‍රනාන්දුගේ ශූන්ගාරී සිංදුවේ අපූරු මියුසික් වීඩියෝව මෙන්න (One Take Music Video)

ජයඳු ප්‍රනාන්දුගේ ශූන්ගාරී සිංදුවේ මියුසික් වීඩියෝව නිකුත් වී තිබෙනවා.

මෙම වීඩියෝවේ සුවිශේෂත්වය නම් එක ටේක් එකකින් මුලු වීඩියෝවම කර තිබීමයි. එනම් වීඩියෝ සංස්කරණයක් නොමැති වීමයි.

වීඩියෝව පටිගතවන අවස්ථාවේදීම නිරූපිකාව ඇඳුම් 3 ක් මාරු කිරීමද විශේෂත්වයක්.

මේ එම මියුසික් වීඩියෝව සහ එය පටිගත කළ ආකාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!