Gossip

ජපන්නු වෙනස් ජාතියක් කියන්නෙ මේක නිසායි – ලෝක කුසලාන තරඟයෙන් පසු ජපාන ජාතිකයන් කරපු වැඩක් සමාජජාල කළඹයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර ඊයේ (19) පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත් වුණා.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

මේ අතර මෙම තරඟයෙන් පසු ජපාන ජාතිකයන්ගේ වැඩක් ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙනවා.

ඒ තමයි තරගය නැරඹීමට පැමිණි සිටි ජපන් ජාතිකයන් ක්‍රීඩාංගනය පිරිසිදු කරන අයුරුයි.

ඉතින් මේ වීඩියෝව දැකපු ගොඩක් අය කියන්නේ ජපන්නු වෙනස් ජාතියක් කියන්නේ ඒක නිසා කියලයි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!