Gossip

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග මියගොස් හොල්මන් කරයි

උදයන්ති කුලතුංග කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය නිළියක්.

ඉතින් ඇය රඟපාන ටෙලි නාට්‍යයක දර්ශනයක් ඇය සමාජජාල මාධ්‍යයන්ට මුදා හැර තිබුණා.

ඒ උදයන්ති හොල්මනක් බවට පත්වී ඇති ආකාරයයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!