Gossip

ජනප්‍රිය නළු කාවිංගගේ විවාහ මංගල උත්සවයට පෑයූ කලාලොවේ තරු

නව පරපුරේ ජනප්‍රිය නළු කාංවිග පෙරේරා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුනා.

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ නම සනායා.

කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති මෙම උත්සවයට කලාලොවේ තරු රැසක් ඇවිත් තිබුණා.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top