Gossip

ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර වෙනස්ම විදිහකට ගත් උපන්දින සාදය – Photos

මංජුල පුෂ්පකුමාර කියන්නේ ප්‍රසිද්ධ යොවුන් ගායකයෙක්. ඔහුගේ අලුත් ගීත නිර්මාණය වුණේ නැති වුණාට, ඔහු ගැයු ගීත අදටත් හැමතැනම ඇහෙනවා.
ඉතින් ඔහුගේ උපන්දිනය ඊයේ යෙදි තිබුණා. ඒ වෙනුවෙන් අමුතුම සාදයක් සංවිධායනය කරලා තිබුණා.. ඒ අහිංසක අසරණ සත්තුන් වෙනුවෙන්, ඔහු මේ ගැන කියමින් ඔහුගේ මුහුණු පොතේ දාමා තිබුණා..

එම ඡායාරූප කිහිපය පහතින්…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!