Gossip

ජනප්‍රිය ගායක භාතිය හැමෝටම ආදර්ශයක් වුණු හැටි මෙන්න..

ලංකාවේ ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි සහ චින්තක සොයිසා මහතා එකතු වෙලා යුධ හමුදාවේ ඉල්ලීම පරිදි යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් පසුගිය 4 වෙනිදා පරිත්‍යාග කළ බවට අපට වාර්තා වුණා.

මේ නිවස ඉදිකරලා තියෙන්නේ යාපනය ආරක්ෂක සේනා 522 බළසේනා මූලස්තානයේ අධීක්ෂණය යටතේ 15 වැනි ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ද ශ්‍රම දායකත්වය යටතේ වන අතර නිවස අදාල පවුල වෙත පරිත්‍යාග කිරීම ‌ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ හා ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා අතින් සිදුවෙලා තියෙනව.

මේ විදියට නිවාසයක් හිමිවෙලා තියෙන්නේ යාපනය, ඉයන්තාර්, කෝවිල්අඩි, කොඩිකාමම් ප්‍රදේශයේ රාජරත්නම් ජයකුමාරි මහත්මියටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!