Gossip

ජනප්‍රිය ගායකයාගේ බිරිඳ කළ රන් භාණ්ඩ වංචාවේ සියලු තොරතුරු හෙළිවෙයි – Exclusive

මේ දිනවල ගොඩක් අය අතර කතාබහට ලක්වෙන දෙයක් තමයි ප්‍රවීන ගායකයෙකුගේ තරුණ බිරිඳ සිදුකළ බව කියන රන් භාණ්ඩ වංචාවක් නිසා සිරගත වීමට සිදුවීම ගැන.

මේ සිද්ධිය සිදුවී තිබුණේ අදාළ බිරිඳ තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටින අතුරතුරදීයි.

රාජ්‍ය සේවයේ නිරත වෙමින් සිටියදී වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් පසුගිය 09 වනදා ඇය අධිකරණයට ඉදිරිපත් කෙරූ පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේවෙතත් අප ඊයේ දිනයේ රන් භාණ්ඩවල අයිතිකරු වෙබ් ගොසිප් වෙත කෙරූ හෙළිදරව්ව අනාවරණය කළා.

එමෙන්ම මේ රන් භාණ්ඩ ගනුදෙනුව සිදුවූ ආකාරය පිළිබඳ බැංකුවෙන් නිකුත් කරන ලද කුවිතාන්සි කිහිපයක්ද එම අයිතිකරු අප වෙත එවා තිබෙනවා.

මේ එහි ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!