Gossip

ජනපති, අගමැති සහ ජනප්‍රිය තරු රැසක් එකතු වුණු නාමල්ගේ මංගල සාදයේ ඔබ නොදුටු ඡායාරූප එකතුව මෙන්න – Photos

මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා.
ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමගයි.
විවාහ උත්සවයෙන් අනතුරුව පැවැත්වුණු ප්‍රිය සම්භාෂණ උත්සවයට ජනපති, අගමැති ඇතළු ජනප්‍රිය තරු රැසක් එක්ව සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!