Gossip

ඡන්ද ප්‍රතිඵල පරක්කු වුණත් හිටපු ජනාධිපතිවරයා ජයග්‍රාහී ලීලාවෙන් තැබූ සටහන මෙන්න

මේවන විටත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ ප්‍රාදේශීය සභා 06ක පමණයි.

නමුත් නිල නොලත් ආරංචි මාර්ග සහ සමාජ මාධ්‍ය සඳහන් කරන්නේ මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොතේ මේ මැතිවරණය සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබෙනවා.

එය මෙසේය.

ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇති බවත් මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි.මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!