Gossip

ඡන්දයට ඇල්ලූ ඔට්ටුව නිසා ඇත්තටම බෙල්ල කපාගෙන – බියගමින් ඇසුණු කතාව මෙන්න

පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල මේවන විටත් නිකුත් වෙමින් පවතිනවා.

මේවන විට වැඩිම ඡන්ද කොට්ඨාස ගණනක් දිනා ඇත්තේ පොදුජන පෙරමුණයි.

ඉතින් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර මේ වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අය දැන් දැන් ඒවා ක්‍රියාත්මක කර පෙන්වන්නට යොමුවෙලා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන ඡන්දය වෙනුවෙන් ඇල්ලූ ඔට්ටුව පැරදි නිසා අවුරුදු 34ක පුද්ගලයෙක් බෙල්ල කපාගෙන තියෙනවා.

මේ ගැන ජාතික රෝහලේ හෙද නිළධාරිණී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කර තිබුණේ මෙලෙසයි.

අවුලක් නෑ Election නේ.. ඔට්ටුව පැරදුනනේ.. බෙල්ල කපා ගත්තනේ…… රෑ දෙකටනේ … Operation කරානේ… දැන් අවුලක් නෑනේ.. වයස 34 යිනේ බියගමනේ……. අපි ඉන්නකම් හොදයිනේ….. වදින්නම් …..මේ මෝඩකමනම් වෙන කවුරුත් කරන්න එපා ඕං………

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!