තරු හුට පට

චන්නගේ අලුත්ම පෙම්වතිය මෙන්න

චන්න පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න සිනමා ක්ෂේත්‍රය තුළ වෙසක් සිදුකළ රංගන ශිල්පියෙක්නේ.පූජා උමාශන්කර් වගේ දක්ෂ ඉන්දියානු නිළියන් මෙරටට හඳුන්වා දී ලංකාවේ කලා ක්ෂේත්‍රය නව මානයකට යොමු කළා කිව්වොත් නිවැරදියි.

 
ඒ කොහොම වුණත් මේ දිනවල  තවත් ඉන්දියානු නිළියක් චන්න විසින් ලංකාවට කැන්දාගෙන ඇවිත් තියෙනවා. ඒ කවුද දන්නවද‍?  ඉන්දියාවේ ජස්මින් භාසිං කියලා  රංගන ශිල්පිණියක්.

 

 
ඇය ඉන්දියාවේ චිත්‍රපට කිහිපයකම රංගපාල  තියෙනවා ඒ විතරක් නෙවෙයි තෙලිඟු චිත්‍රපට වලත් රංගපාග තියෙනවා කියලයි අපිටනම් ආරංචිය.
චන්න පෙරේරා විසින් නිර්මාණය කිරීමට සුදානම් වන අලුත්ම චිත්‍රපටය වන “චමත්කා” චිත්‍රපටයේ රංගනයෙන් දායක කරගැනීමට තමයි ජස්මින්ව චන්න විසින් තෝරාගෙන තියෙන්නේ.

 
කොහොම වුණත් චන්නගේ අලුත් චිත්‍රපටයටයි, එ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න ඉන්න ජස්මින්ටයි දෙරණ වෙබ් ගොසිප් වෙතින් සුබ පතනවා එයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා‍.

j5

j3

j2

j6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!