Gossip

චන්දිමාල්ගේ උපන්දිනයට ආපු පුබුදුටයි මාෂිටයි හදිසියේම සිංගප්පූරු යන්නත් වෙයි

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ දැන් කවුරුත් දන්න දෙපළක්.

මේ දෙන්නාත් චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට සහභාගී වී සිටියා

මෙම උපන්දිනයේදී විවිධ තරඟද සංවිධානය කර ඒ වෙනුවෙන් ඉතා වටිනා ත්‍යාග පිරිනැමුණා.

මෙහිදී ආකර්ෂණීයම යුවළ ලෙස පත්වුණේ පුබුදු සහ මාෂි යුවළයි.

ඒ අනුව ඒ දෙපළට සිංගප්පූරු සංචාරයක් හිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!