Gossip

ගෝඨාභය රාජපක්ෂට 69 යි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

එතුමාගේ උපන්දිනය සමරමින් ඔහුගේ නිවසේ අද දානමය පිංකමක්ද යෙදී තිබුණා.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලන හිතවතුන්ද සහභාගී වී සිටි අතර සමාජජාල මාධ්‍යයන්වල පවා ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝ දෙනෙක් සුභ පතා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!