Video

ගොඩක් අය ලීක් කරගත්ත දේවල්වලින් කරපු ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව

පසුගිය දිනවල නිකුත් කළ මියිසුක් වීඩියෝ අතරින් ඉරාජ් විසින් කළ මියුසික් වීඩියෝ ගොඩක්ම කතාබහට ලක්වුණා.

මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත් ඉරාජ් මේ වෙනකොට නිකුත් කරල තියෙනවා.

එම ගීතය හඳුන්වා දී ඇත්තේ “විසේ කුරුට්ටා” නමින්.

මේ එම ගීතයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!