Gossip

ගුරුවරයාට අත් උස්සපු සිසුවා, ගුරුවරයා විසින් උස්සා පොලවේ ගැසූ හැටි මෙන්න – වීඩියෝ

පංති කාමරයක් තුල සිසුවෙකු සහ ගුරුවරයෙක් අතර ඇතිවූ ගැටුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිසුවෙකු විසින් ගුරුවරයාට තර්ජනය කිරීම නිසා දෙදෙනා අතර මත ගැටුමක් ඇතිව තිබෙනවා.
පසුව අදාල සිසුවා විසින් ගුරුවරයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
සිසුවා ගුරුවරයාට පහරදීමට උත්සහ කිරීමත් සමග ගුරුවරයා විසින් සිසුවා උස්සා පොලවේ ගසා තිබෙනවා.
මෙම සිදුවීම ඇමරිකාවෙන් වාර්තා වූ අතර පංතියේ අනෙක් සිසුන් මැදිහත්වී ගැටුම සමතයකට පත්කර තිබුණා.

අදාල සිදුවීම පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!