Gossip News

ගෑනු නිදන හැටි ජනේලයෙන් බලා දුවන විට ළිඳේ වැටිලා

ලූණුගම ප‍්‍රදේශයේ රාත‍්‍රී කාලයේ නිවාසවලට ගොස් කාමර තුළ නිදා සිටින කාන්තාවන් දෙස ජනේලවලින් එබී බලන පුද්ගලයකු පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ලූණුගම හපුගොඩවත්ත ප‍්‍රදේශයේ නිවසක පදිංචි මෙම පුද්ගලයා නිවසක ජනේලයෙන් එබී බලන විට නිවැසියන් දකිද්දී පලායෑමේදී ළිඳකට ද වැටී ඇති අතර පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 31 වියැති විවාහක දෙදරු පියෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!