Video

ගැටුමකට මැදිවූ කාන්තාවකට දරුණු ලෙස පහර දෙයි

එංගලන්තයේ ලීඩ්ස් නගරයේ Leeds United’s Elland Road stadiumහී පැවති බොක්සිං තරඟයකදී නරඹන්නන් පිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගැටුමට මැදිවන එක් කාන්තාවක් දරුණු ලෙස, පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

තරඟ සංවිධායකයන් මෙම ඇතිවූ ගැටුම පාලනය කිරීමට උත්සහ ගෙන ඇති අතර මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එම සිදුවීම පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!