Gossip

කෝටි ගණන් වියදම් කරලා මඟුල් කන සමාජයක, ධර්මානුකූලව යුගදිවියට පා තැබූ අපූරු යුවළ – Photos

විවාහය කියන්නේ කෙනෙකුගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන දිනයක්.
මේ විවාහය ණය වෙලා බොරු සෝබන කරලා අන්තිමට ප්‍රශ්න ගොඩකුත් එකතු කරගෙන ජීවිතේ එපාකරගන්න අය ඕනේ තරම් දැකලා ඇති.
ඒ අතරින් හරිම සරල කාටත් ආදර්ශයක් සපයන විවාහයක් ගැන මුහුණුපොතෙන් අපිට දකින්න ලැබුණා.
පවුලේ ඥාතීන් සහ හිතවතුන් එකතු කරගෙන තෙරුවන්ගේ ආශිර්වාදය ලබමින් මෙම විවාහය සිදුකර තිබීම විශේෂත්වයක්.

එහි ඡායාරූප පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!