Gossip

කෝටි ගණනක් වටින යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයාට දැන් වෙලා තියෙන දේ – ව්‍යාපාරයත් අවධානමක

පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ අයෙක් තමයි අම්පාර මුද්‍රණ ආයතනයක් වන Tharindu Offset Printers ආයතනයේ හිමිකරු වන මෙත්තානන්ද රූබසිංහ මහතා.

ඒ සිය ආයතනයේ කෝටි ගණනක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් කපා එම යන්ත්‍රයට හසුවූ සේවකයාගේ අත බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමගයි. මේ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවුණා.

කෙසේවෙතත් අප මේ කියන්න යන්නේ ඔහු ගැන සතුටුදායක ආරංචියක් නම් නෙවෙයි.

ඔහු ගැන ෆේස්බුක් හි සඳහන් වූ සටහනක් මගින් දැක්වුණේ මෙලෙස විනාශ වූ යන්ත්‍රය වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමට රක්ෂණ සමාගම එකඟ වී නැති බවයි

එමෙන්ම ඔහුගේ දේපොල සියල්ල අත්පත් කර ගන්නා අවසන් අවස්ථාවක් දක්වාම ඔහු ආර්ථික වශයෙන් දුර්වල වී ඇති බවටත් එම සටහනේ සඳහන් වනවා.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!