Gossip

කොළඹ මහා නගර සභාවේ බල්ලෝ මරන්න පුරප්පාඩුවක් – අට පාස් නම් රැකියාවට සුදුසුයි

කොළඹ මහා නගර සභාවේ පුරප්පාඩු දැන්වීමක් පළ කර තිබෙන අතර එය 2018 වර්ෂයට අදාළ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ 3වන ශ්‍රේණියේ තනතුරු බඳවා ගැනීම වශයෙන් සඳහන් වනවා.

අදාළ පුරප්පාඩු දැන්වීමට අනුව බල්ලන් ඇල්ලීම සහ බල්ලන් විනාශ කිරීමද අයත් වනවා.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාවෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් පවසා සිටියේ මෙය සත්‍යයක් බවටයි.

මේ එම දැන්වීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!