Gossip News

කොරෝනා වැඳදී ශ්‍රී ලාංකිකයෙකු මියගියා කියන කතාව බොරුවක්.. ඇත්ත මෙන්න

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වැළඳී මියගිය බවට පලවන පුවත් අසත්‍ය බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ කොරෝනා වැළඳී කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන නමුත් ඒ් අතර ශ්‍රී ලාංකිකයන් නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!