Gossip News

කොරෝනා මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (14) දිනයේදී ද මරණ 07ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!