Gossip

කොරෝනා බලපෑම නිසා රත්‍රන්වලට වෙච්ච දේ

නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වැඩිවී තිබෙනවනා.
ඉදිරියේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1600 ඉක්මවා යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
රන් අවුන්සයක් ඊයේ (27 වැනිදා) අලෙවි වූයේ ඇමරිකන් ඩොලර් 1579.11කටය.
එය පෙර දිනය හා සැසදීමේදී සියයට එකක වැඩිවීමකි. අනාරක්ෂිත වාතාවරණයක් හමුවේ රත්‍රන් සුරක්ෂිත ආයෝජනයක් බව ආයෝජකයන් පෙන්වා දී ඇත. එම නිසා රත්‍රන් මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසනවා.
2003 වසරේදී සාර්ස් වෛරසය පැතිරෙන අවස්ථාවේදී මෙලෙස රන් මිල ඉහළ ගියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!