Gossip News

කොරෝනා අස්සේ තවත් වෛරස් එකක් – ලංකාවත් අවදානමක

වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
වෛරසය අනෙකුත් රටවල්වල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා.
මෙම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය ‘නීපා’ වෛරසය මෙරටට පැමිණේවිදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.
 ලොව පුරා සිටින පුද්ගලයන් මෙම වෛරසය වැලඳීමෙන් මියගොස් තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!