බොලිවුඩ්

කාම සූත්‍ර 3D වෙයි…..

3D තාක්ෂණය යොදා ගනිමින් නවතම   කාම සුත්‍ර චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

වත්ස්‍යාන්ගේ  කුප්‍රකට ග්‍රන්ථයක් වු කාමසුත්‍ර    රූපේෂ්  පෝල්ගේ අධ්‍යක්ෂණයෙන්  යුද්ධය, පාවාදීම් හා ලිංගිකත්වය ඇසුරෙන් නවතම සිනමා සිතුවමක් ලෙස මෙය නිර්මාණය වී ඇත.

ඉන්දීය ප්ලේ මේට් නිරුපිකාවන් වු ෂර්ලීන් චොප්රා රංගන මේ සිතුවම එළඹෙන වසරේ පෙබරවාරීයේ ලොව පුරා තිරගත කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!