Gossip

කාගෙත් ආදරය දිනාගත් පුංචි තිරයේ අහිංසක පෙම්වතිය තිසුරි යුග දිවියට?

තිසුරි යුවනිකා කියන්නේ දැන් කවුරුත් හඳුනන රංගන ශිල්පිණියක්. ඒ වගේම ප්‍රවීන රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණියත් ඇයයි.

විවිධ චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන තිසුරිගේ ජීවිතේ ලබන මාසෙ වෙනසක් වෙනවා කියලා තමයි ආරංචි වුණේ.

ඒ තමයි තිසුරිගේ විවාහය ලබන මාසයේදී සිදුවෙනවාලු.

ඒ වෙළඳ නාවික ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක කියලා තමයි ආරංචි වෙන්නේ.

එයත් පොඩි කාලෙ ඉඳලම තිසුරිගේ යහළුවෙක්ලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!