Gossip

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලොවම කතා වෙන රූමත් යුවතිය මෙන්න – Photos

මේ දිනවල හැමෝම වගේ කතා වෙන්නේ ක්‍රිකට් ලෝක කුසලානය.
මේ ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවූ රූමත් තරුණියක් ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ මෙවර ලෝක කුසලානයේ රූපවාහිනි විකාශන අයිතිය සතු රූපවාහිනි සමාගමට අනුයුක්තව සේවය කරනා රූපවාහිනි නිවේදිකාවක්.
ඇය තමයි රිධිමා පතක්.
29 හැවිරිදි ඉන්දියානු තරුණියක් වන රිධිමා මේ වන විට ලෝක කුසලානයේ සැමගේ අවදානය දිනු ආකර්ෂණීය චරිතයක් වී අවසන්.
ඇය එක් චිත්‍රපටයකට රංගනයෙන්ද දායක වී තිබෙනවා.
ඇයව මෙවර ලෝක කුසලානයේ නිවේදිකාවක් ලෙස තෝරා ගෙන තිබෙන්නේ ඇයගේ ක්‍රිකට් දැනුම හේතුවෙන්ම බවද සදහන්.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!