Gossip News

කළුතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල හුදකලා කිරීම ඉවත් කරයි..

මතුගම බදුගම නව ජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 අවදානම මත  හුදකලා කෙරුණු ගම්මාන වල හුදකලා කිරීම ඉවත් කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!