Gossip

කරගම්පිටිය සතිපොළේ මාළු විකුණූ කාන්තාවකට කොරෝනා

රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන්  කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර  කළුබෝවිල රෝහලේදී   සිදුකළ පරීක්ෂණ වලදී එම කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති  බව අනාවරණය වූ  කොවිඩ්  වැලැක්වීම පිලිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!