Gossip

කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම් ගීතයෙන් රසික ආදරය දිනාගත් ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කළ හැටි මෙන්න – Photos

ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ රාත්‍රියේ සිය නිවසේදී ඝාතනය කර තිබුණා.
ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්වන විට 51 වැනි වියෙහි පසුවුණා.
දෙදරු මවක් වූ ඇය කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන් ගීතවලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තා.
පවුල් ආරවුලක් නිසා ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවටත් මේ සිද්ධියට සැමියාගේ සම්බන්ධයක් ඇති බවටත් වාර්තා වනවා.
ඇයව ඝාතනය කර තිබුණේ මෙලෙසින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!