Gossip

කටුවාපිටිය බෝම්බයට හසුවූ තවත් තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි

පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ සුරේෂ් ප්‍රනාන්දු මියගියේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 254 ක් දක්වා ඉහල දමමින්.

තුවාල ලබා රෝහලේ මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මෙලෙස මියගියා.

මියගිය සුරේෂ් ප්‍රනාන්දු කටුවාපිටිය දේවස්ථානයේ පිපිරූ බෝම්බ පිපිරීමට හසුවූ අතර ඉන් ඔහුට දරුණු ලෙස තුවාල සිදුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!