සාරංග දිසාසේකර ගේ මා දෙනෙත් පියවිලා කියන ගීතය ලංකාවේ ජනප්‍රිය ගීතයක්.
ඉතින් කාලෙකදී ජනප්‍රිය ගීතයක් වූ එම ගීතයේ වීඩියෝවට රංගනයෙන් දායකවුණේ සාරංග හා දිනක්ෂියි.
ඉතින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත සුපෙම් හැඟුම් ප්‍රසංගයටත් සාරංගයි දිනක්ෂියි මේ ගීතයට නර්තනයේ යෙදෙනවා.
මේ එහි පෙර පුහුණුවීම්වල දර්ශනයි.