Gossip

ඔයාලගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙලාද.. ? බුකිය සිනාසයුරේ ගිල්වන බබාලන්තයෙන් එළියට ආපු රටම දන්න චරිත ටික – Photos

ලොක්කන් බක්කන් වී ලංකාව ආගාදයට ඇදගන යන තත්වයට පත්වි ඇත්තේ බලයට, ධනයට ඇති අප්‍රසන්න කැදරකම මුල්කොටගන යන වග දැන් දැන් සිදුවෙනවෙන සිදුවීම් අරඹයා මොනවට වටහා ගැනීමට කිරි සප්පයකුට වුණත් හැකිය.
මෙසේ වීමට මූලික අඩිතාලම වැටී ඇත්තේ මොවුන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය නොවීමද නැතහොත් ලක්ෂ 62ක් වූ ඡන්ද වල ප්‍රතිළුලය ද යන්න හෝ හේතූන් දෙකමද යන්න ඔබ තීරණය කරන්න.
රටක රාජ්‍ය නායකයින් යනු රටෙහි පැවැත්ම සදහා සියළු ජනතාව නියෝජනය කරමින් පත්වුණු වගකීමක් සහිත පුද්ගලයෝය.
21 වෙනිදා සිදුවුණු ඛේද ජනක සිද්දිය අරඹයා අහවලුන්ගේ සැබෑ ප්‍රතිරෑපය ලෝකයා ඉදිරියේ දිග ඇරැනේ අපි සාමාන්‍ය ජනතාව මෙතුවක් කල් තිබුණු වෙස්මුණුවලට කොතෙකුත් රැවටී ඇත් ද යන්න තේරැම් යන්න කන රත්වෙන්න පහරක් වැදුනු නිසාය.
රටේ සාමය ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කටයුතු කරනවා යැයි කියු සෑම පුද්ගලයෙක් ම මෙවන් ඛේදවාචකයක් සිදුවන බව දැන දැන එය වෙන්නය ඉඩ හැරීයේ මොනයම් මානසිකත්වයකින් ද යන්න සිතා බලන්න.
මේ දේවල් සලකා බැතීමේ දී රටක් ලෝකයක් ඉදිරියේ විහිළුවක් බවට පත් වී ඇත්තේ ඔවුන්මය. ඔවුන් විසින්ම මඩ වලකට බැස හොද හැටි ප්‍රසිද්දියේම මඩ නාගන්න තරම් විලි
ලැඡ්ඡා නැති තත්වයාට පත්ව ඇත.
කොහොම වුණත් මේ හැම සිද්ධියක්ම අස්සේ අන්තර්ජාලය පුරා හුවමාරු වෙන සමහර ඡායාරූප සමහර වදන් දැක්කම කාටත් උන්හිටි තැන් අමතක වෙනවා.
ඒ තරමටම ඒ දේවල් විනෝද ජනකයි.
ඒ විදිහට මේ දවස්වල බබාලන්තයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ඒ ඡායාරූප පෙල වගේම හැමතැනම වගේ කතාවෙන වැකි කිහිපයක් ගැනත් අපි ඔබට කියන්න හිතුවා…

“සිංහල මිනිස්සු ගහයි කියලා බලන් ඉදලා ඉදලා බැරිම තැන අපි ගැහුවා – රජය-”

“some people should never have been born”
“ඉස්සර තාත්තා කොහේ හරි යනකොට ටීවි එකේ රිමෝට් එක හංගනවා..අපි තාත්තා ගියපු ගමන් මල්ලි හොරාට ගෙනත් තියන් ඉන්න රිමොට් එකෙන් තාත්තා එනකන් ටීවී බලනවා… තාත්තා ගෙදර ආපු ගමන් දැන් එහෙනම් ටීවී බලන්න කියලා හරිම උඡාරැවෙන් රිමෝට් එක දෙනවා… – ඒ තමයි ජනපති තාත්තා-”

“රට බල්ලට ගිහිම් බල්ලා රට ගිහිම් ”

“කන්‍යාවියෝ 72 ලැබෙනවා කියා එකෙක්වත් මාව දැනුවත් කලේ නැහැ”

“අපි සතුටු වෙමු මුගෙන් පස්සේ පරම්පරාවක් නැති එකට”

“සමහරක් ප්ලේන් කඩා වැටිලා තියෙනවා රාජ්‍ය නායකයෝ එක්ක එයාලා මැරිලත් තියෙනවා…. නෑ මේ නිකන් කීවේ ”

“ගොවියෙක් කියලා පත්කරගන තියෙන්නේ ගවයෙක්”

“පාසල් ළමුන්ගේ ආරක්ෂාවට PUBG play කරන ළමුන් යොදවනවා.”

බුකිය පුරා හුවමාරු වෙන බබාලන්තයේ ඡායාරූප පෙළ පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!