Gossip

“එයා මට හොඳටම ඔරවලා ගස්සලා ගියානේ” – රටම දන්න කොළඹ හදිසි අනතුරු අංශයේ පුෂ්පා රම්‍යානි ද සොයිසාට මහමඟදි වෙච්ච දේ මෙන්න – Photos

බස් එකක, දුම්රියක ගමනක් ගියොත් කී දෙනෙක්නම් ආර්ථික අපහසුකම්, ලෙඩ රෝග, ප්‍රශ්න කියලා සිඟමන් යදින අය හමුවුණෙවද..?
මේ අයගෙන් කීයෙන් කීදෙනාද ඇත්ත කියන්නේ..?
හුඟ දෙනෙක් කරන්නේ බොරුව.
ඒ බොරුව අතටම අහුවුණු අපූරු සිදුවීමක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ දමා තිබුණා.
ඒ මෙවැනි සටහනක්…

මම වාහනේ …මාර්ග සංඥා අසල නවත්තපු හැටියේ පාරෙ හිටපු කෙනෙක් ඇවිත් රෝහල් ලිපි ලේඛණ පෙන්නමින් ශල්‍යකර්මයක් කරන්න ලක්ෂ ගානක් යනවා කියලා සල්ලි ඉල්ලුවා..
මම කිව්වා මම ඉස්පිරිතාලෙ වැඩ කරන්නේ එන්න ඒක නොමිලයේ කරල දෙන්නම් කියලා
පුදුමෙ කියන්නෙ….
එයා මට හොදටම ඔරවලා ගස්සලා ගියානේ….
අනේ මන්දා…..???

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!