Gossip

“එක්කෝ බස්සන්න.. නැත්නම් ඕක ගලවන්න..ඇයි ගලවන්න බැරි ඔයාට..?” – බුර්කාවක් පැළඳ බස් එකට නැගපු කාන්තාවට වෙච්ච දේ – වීඩියෝ

මිනිස්සු ටිකෙන් ටික වෙනස් වෙමින් සිටින බව පෙනේ.
පසුගියදා ඇතිවුණු පිපිරීම් මාලාවත් සමගම සමාජ මාධ්‍ය හරහා දැඩි සේ විරෝධයක් බුර්කාවට එල්ලවුණා.
බොහෝ දෙනෙක් පවසා තිබුණේ මෙය තහනම් කළ යුතු බවයි.
තවද බොහෝ වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන සහ බැංකු ආදී ස්ථානවල දැන්වීම් පුවරුද දමා තිබෙනු දක්නට ලැබුණා.
බස් රථයක් තුලට බුර්කාවක් පැළඳ ගොඩවුණු කාන්තාවකට බස් රථයේ සිටි සියළු දෙනාම විරෝධය පලකරන වීඩියෝවක් අපට ලැබුණා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!