Gossip

උඹට බැරි වුනා මගේ රත්තරං පුතේ අප්පච්චි කියන්න – උඹට බැරිවුනා අප්පච්චිගේ අතේ හුරතල් වෙන්න

අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ ලෝකේ වටිනාම දේ වෙන්නේ තමන්ගේ දරුවා.

තම දරුවා වෙනුවෙන් සිය ජීවිතේ බොහෝ දේවල් කැප කරලා බලාගන්නේ ඒ අයව නිරෝගීමත් දරුවෙක් කරන්නයි.

හැබැයි අපි මේ කියන්න යන්නේ අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවෙක් උණ රෝගය වැළඳී මියගිය පුවතක් ගැනයි.

පිළියන්දල ප්‍රදේශයේ සමිත සාවින්ද්‍ය නම් දරුවෙක් කොළඹ ළමා රෝහලට ඇතුලත් කරන්නේ උණ රෝගය නිසායි.

එහෙත් එම දරුවා රෝහලෙන් පිටත් වෙන්නේ කවදාවත් නොඑන ගමනක් යමිනුයි.

සමිතගේ පියා තමන්ගේ දරුවා ගැන ෆේස්බුක් සටහනක්ද යොදා තිබුණා.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!