Gossip

උණු කැවුම් වගේ හැමතැනම පැතිරෙන, සරසවි සම්මාන උළෙලේදී අගමැතිතුමා පූජාට දීපු කිස් එකේ වීඩියෝව මෙන්න

සරසවි සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ පූජා උමාශංකර්.
ඒ සරිගම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.
මෙහිදී ඇයට හිමි සම්මානය ලබාදුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
මෙහිදී කාගේත් අවධානය යොමුවුණේ සම්මානය පිරිනමන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය වරයා විසින් පූජා උමාංශංකර්ව සිපගැනීමේ අවස්ථාවයි.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!