Gossip

“ඉපිද මැරේ යලි ඉපදේ.. නොතිර සසර සාගරේ..අතර තුරේ නොමැරි මැරේ.. දස දහස් වරේ..” -නදීමාල් නැවතත් යතා තත්වයට

යොවුන් ගායක නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ දේවල් කතාවුණා.

කොහොමවුණත් පසුගියදා ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි ඔහු කියා තිබුණේ පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි කියලයි.

හැබැයි ඔන්න දැන් ආයෙත් නදීමාල් සිංදු කියන්න පටන් අරන්. ඒක ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් සැනසීමක් වෙයි. ඉතිං ඉතා ඉක්මනින් නැවතත් නදීමාල් ප්‍රසංග වේදිකාවල දකින්න ඔහුට ආදරය කරන අයට පුළුවන් වෙයි.

ඉතිං නදීමාල් විසින් ඉපිද මැරේ යළි ඉපදේ ගීතය ගායනා කර සමාජජාලා මාධ්‍යයන්ට එක් කර තිබුණේ මෙලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!