Gossip

ඉන්න අලි ටිකවත් ආරක්ෂා කරගන්න බැරිව ගෙදරක හැදුණු පුංචි අලි පැටවා බලෙන්ම අලි අනාතාගාරයට ගෙනියනවා – සංවේදී වීඩියෝව මෙන්න

පසුගිය දවස්වල අලි ඇතුන් ගැන වඩාත් කතාබහ කරන්න පටන්ගත්තේ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීමත් සමගයි.

අපි මේ කියන්න යන්නේ තවත් අසාධාරණ සිදුවීමක් ගැන.

නිවසක කුඩා දරුවන් සමග ඉතාමත් ආදරයෙන් හා ආරක්ෂාකාරීව කල්ගත කළ අලි පැටවෙක් වනජීවී නිළධාරීන් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ පුද්ගලයන්ගේ සහ අලි පැටවාගේ දැඩි අකමැත්තෙන් බලහත්කාරයෙන් ලොරියක පටවාගෙන අලි අනාථාගාරය වෙත රැගෙන යන සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමත් සමග බොහෝ දෙනාගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

රක්ෂිත වනාන්තර තුළ ජීවත්වන අලි ඇතුන්ටද ආරක්ෂාවක් නොමැති කාලවකවානුවක නිවසක ආරක්ෂාකාරීව හැදුනු අලි පැටවාට කුමක් හෝ සිදුවුණහොත් වග කියන්නේ කවුරුන්ද?

මේ එම වීඩියෝවයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!