Gossip News

ඉදිරි කාළගුණය අයහපත් වෙයි ..මිලිමීටර් 100 ඉක්මවන තද වැසි..

ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර 100 ඉක්මවන තද වැසි බලාපොරොත්තු වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, නැගෙනහිර, උතුරුමැද, උතුරු පළාත් වලට තද වැසි ඇතිවන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!