Gossip

ඉදිරියට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති කොළඹ, ගම්පහ කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ඉවත් කෙරෙනවා.
එදිනම යළිත් පස්වරු 2.00 ට එම දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තවදුරටත් තහනම් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!