Cinema

ඉතිහාස කතා සිනමාවට නව මානයක් එක්කළ “කාල” සිනමාපටය දැන් දිවයින පුරා

සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ “කාල” සිනමාපටය ඔක්තෝබර් 27 දින සිට මේදිනවල ප්‍රදර්ශනය කෙරෙනවා.

එහි අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ඉතිහාස කතා සිනමාවලියට නව ආරක සිනමාපටයක් ලෙස කාල නිර්මාණය කල බවයි.

රජ කතා ආශ්‍රිත සිනමාපට මාලාව වෙනසකට ලක් කරමින් ඉතිහාසයේ සිදුවුණු සාමාන්‍ය ගැමියන් හා බැඳුනු පුවතක් ඇසුරෙන් කාල සිනමාපටය නිර්මාණය වී තිබෙන අතර මහේන්ද්‍ර පෙරේරා, මාධනී මල්වත්ත විශ්ව කොඩිකාර ජගත් මනුවර්ණ නීටා ප්‍රනාන්දු දසුන් පතිරණ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙනවා.

කලාවැව බිහිවීමත් කලාවැව ආශ්‍රිත ඉතිහාස කතා පුවත සහ කඩවර දෙවොත්පත්තියත් පිළිබඳව ඉතිහාස කතා පුවත මේදිනවල ඔබේ සිනමාහලේදී නැරඹීමට පුළුවන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!