Gossip News

ඇමෙරිකා ටෙනිස් මධ්‍යස්ථානය කොරෝනා රෝහලක් වෙයි

ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබූ බීලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානය කොරෝනා අසාදිත  රෝගීන් සඳහා තාවකාලික රෝහලක් බවට පත් කිරීමට එහි පාලනධිකාරිය කටයුතු කර තිබේ. නිව්යෝක් නුවර නගරාධිපති බ්ලැසියෝ ඊයේ (01) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ  ගෘහස්ථ ටෙනිස් පිටියේ රෝගීන් සඳහා ඇදන් 350ක් සකස් කර තිබෙන බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!